Avatar

විරාජ් බණ්ඩාර

ගාල්ල, ශ්‍රී ලංකාව
ප්‍රකාශ කළේ මාස 4 කට පෙර තමන්
හෙලෝ, මම විරාජ් බණ්ඩාර, වයස අවුරුදු 30 යි, ගාල්ල අහංගම ප්‍රදේශයේ පදිංචිව සිටිමි, පෞද්ගලික සමාගමක ගණකාධිකාරීවරයෙකු ලෙස සේවය කරමි, 2027 හෝ 2028 දී විවාහ වීමට බලාපොරොත්තු වෙමි, අහංගම ප්‍රදේශයට ආසන්නව ස්ථිර රැකියාවක් සහිත හොඳ ගැහැණු ළමයෙකු සොයමි.
ප්‍රතිචාර දක්වන්න

කිංකිණි.lk හරහා මෙම යෝජනාවට ඔන්ලයින් ප්‍රතිචාර දක්වන්න

යෝජනාව ඔන්ලයින් යවන්න

තැපෑලෙන් ලිඛිත ලිපියක් යැවීමෙන් මෙම යෝජනාවට ප්‍රතිචාර දක්වන්න

යෝජනාව ලිපියකින් යවන්න
පුද්ගලික තොරතුරු
අධ්‍යාපනය සහ රැකියාව
පදිංචිය පිළිබද තොරතුරු
දෙමාපිය තොරතුරු
සහෝදර සහෝදරියෝ
දේපළ තොරතුරු
කේන්දර තොරතුරු
ඡායාරූප ගැලරිය

කිසිදු ඡායාරූපයක් අප්ලෝඩ් කර නැත