නැටුම් ගුරුවරියක් ලෙස රජයේ පාසැලක සේවය කරන, දායාද හිමි, ගුණවත් ගතිගුණ ඇති දියණියට, රැකියා හිමි, දුසිරිතෙන් වැලකී සිටින, දියණියව ආදරයෙන් රැකබලා ගන්න සහකරුවෙකු දෙමාපියන් ලෙස අප සොයයි. ඔබගේ යෝජනා අපවෙත ඔන්ලයින් මාර්ගයෙන් ලැබීමට කටයුතු කරන්න. ස්තූතියි!
ප්‍රතිචාර දක්වන්න
කිංකිණි.lk හරහා මෙම යෝජනාවට ඔන්ලයින් ප්‍රතිචාර දක්වන්න
යෝජනාව ඔන්ලයින් යවන්නතැපෑලෙන් ලිඛිත ලිපියක් යැවීමෙන් මෙම යෝජනාවට ප්‍රතිචාර දක්වන්න
යෝජනාව ලිපියකින් යවන්නපුද්ගලික තොරතුරු
අධ්‍යාපනය සහ රැකියාව
පදිංචිය පිළිබද තොරතුරු
දෙමාපිය තොරතුරු
සහෝදර සහෝදරියෝ
දේපළ තොරතුරු
කේන්දර තොරතුරු
ඡායාරූප ගැලරිය
කිසිදු ඡායාරූපයක් අප්ලෝඩ් කර නැත